ගුණාත්මක ජීවන තත්ත්වයක් කරා ජනතාව රැගෙන යන නිවාස සංවර්ධන ගමනේ තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් යාපනය දිස්ත්‍රික්කයේ නිවාසලාභීන්ට චෙක්පත් ප්‍රදානය කිරීම

ගුණාත්මක ජීවන තත්ත්වයක් කරා ජනතාව රැගෙන යන නිවාස සංවර්ධන ගමනේ තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් යාපනය දිස්ත්‍රික්කයේ නිවාසලාභීන්ට චෙක්පත් ප්‍රදානය කිරීම පසුගිය 08 වැනිදා සිදුකෙරිණිමඩකලපුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලය මගිනි.මෙහිදී ප්‍රතිලාභී පවුල් 47 ක් සදහා රුපියල් මිලියන 7.05 ක වටිනාකමකින් යුත් චෙක්පත් ප්‍රදානය කරන ලදී.ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, මඩකලපුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූ මෙම අවස්ථාව පැවැත්වුණේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී යි. 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.