ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ "තමන්ගෙම තැනක් - ලස්සන ජිවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීමට ‍‍යෝජිත නිවාස

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ "තමන්ගෙම තැනක් - ලස්සන ජිවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීමට ‍‍යෝජිත නිවාස

තුනකට මුල්ගල් තැ‍බේ.‍සිවිල් ගුවන් සේවා හා වරාය අමාත්‍ය අනුර කරුණාතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස මුල්ගල් තැබුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,සියඹලාපේවත්ත අචිනි නදීෂා දරණගම මහත්මිය,මීගහවත්ත නැගෙනහිර ක්‍ෂර්මිලා ස්වර්ණමාලි මහත්මිය,එම්.ඒ කුසුම් තිලකා  මහත්මිය,යන ප්‍රතිලාභීන් වෙනුවෙන් ඉදි‍ක‍ෙරන නිවාසවලටයි.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රුපියල් ලක්ෂ දහයක නිවාස ආධාර පිරිනැමීම, තාක්ෂණික උපදෙස් සැපයීම සහ ඉදිරි සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සිදුකරනු ලබයි.

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.