අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 391 පලුගස්වැව තුලානයේ කේ.එච්.සී.ශාලිකා හෙට්ටිආරච්චි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 391 පලුගස්වැව තුලානයේ කේ.එච්.සී.ශාලිකා හෙට්ටිආරච්චි මහත්මියගේ නව නිවස විවෘත කිරීම නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.“තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහනට යටතේ මෙම නිවස ඉදිකෙරුණි.රුපියල් ලක්ෂ 10ක ආධාර මුදල් යටතේ හා ප්‍රජා දායකත්වයද සහිතව මෙම නිවස ඉදිකෙරේ.

තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු නිලධාරින් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.