තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රතිලාභීන් 115 දෙනෙකු සදහා 

තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රතිලාභීන් 115 දෙනෙකු සදහා  පළමු අදියරේ චෙක්පත් ප්‍රදානය කිරීම පොළොන්නරුව  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී,

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදනය නියෝජ්‍ය අමාත්‍ය ටී.බි සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ,පොළොන්නරු  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරුක සුනිල් රත්නසිරි, පොළොන්නරුව  නගරාධිපති සහ ප්‍රාදේශීය සභා 07හි සභාපතිවරුන් ඇතුළු  ප්‍රාදේශීය  දේශපාලඥයින්,පොළොන්නරුව  දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සහ ප්‍රාදේශීය  ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්  ඇතුළු රාජ්‍ය  නිළධාරින්ගේ සහභාගිත්වයෙන්,පසුගියදා පැවැත්වුණි.උත්සව අවස්ථාව සංවිධානය, සංවර්ධන කටයුතු අධීක්ෂණය ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාරතුමන් ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලය විසින් සිදුකරන ලදී.


 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.