වැඩ සටහන යටතේ අත්තනගල්ල අලවල කුසුමලතාගේ නිවස භාරදිම 2025.8.23 දින සිදු කරනලදි
ගම්පහ දිස්ත්‍රික්කයේ සැමට නිවහන
වැඩ සටහන යටතේ අත්තනගල්ල අලවල කුසුමලතාගේ නිවස භාරදිම 2025.8.23 දින සිදු කරනලදි
අනාරක්ෂිත නිවසක දියණියන් දෙදෙදෙනෙක් සමග ජීවත් වූ කුසුමලතා මහත්මියගේ දරු පවුල වෙනුවෙන් ඉදිකර දුන් නිවසට අද දින සුභ මොහොතින් ගෞරවනීය මහා සංඝරත්නය ආශිර්වාදය මත ගෙවදුනේය.මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රුවන් මාපොලගම මහතා,ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිවර් මුනෆ්ර් මහතා,අත්තනගල්ල ප්‍රාදේශීය සභාවවේ සභාපති ගරු දර්ශණ විජේසිංහ මහතා,ප්‍රදේශිය සභා මන්ත්‍රී ගරු ඩිලාන් මදුසංක මහතා සහ පරිපාලනග්‍රාම නිලධාරි SSMDW. අබේසිංහ සහ සැලසුම් අධ්‍යක්ෂක තුමිය ලංකා වෙදගෙදර මහත්මිය සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහහාගී විය...
No Comments