වත්මන් රජයේ නිවාස වැඩ පිළිවෙල යටතේ සැමට නිවහන ආධාර වැඩ සටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල වසමේ කෙරවල පි
වත්මන් රජයේ නිවාස වැඩ පිළිවෙල යටතේ සැමට නිවහන ආධාර වැඩ සටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල වසමේ කෙරවල පිටිය ගාම නිළධාරි වසමේ ජේ එම් ඉංදික සංජිව මහතාගේ සහ එන් සි දිල්හානි පනාන්දු මහත්මියගේ නිවසට මුල්ගල් තැබිම 2025.08.07 දින සිදු කරන ලදි.
එම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය කිුෂාන්ත අබේසේකර මැතිතුමා ඇතුළු රාජ්‍ය නිළධාරින් සහභාගි විය.
No Comments