ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්"
ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකල රාජාංගනය යාය 02 ප්‍රදේශයේ 443 වසමේ ඉන්දිරා මහත්මියගේ නව නිවස ඊයේ දින (29) විවෘත කෙරුණි.ඒ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
No Comments