ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්"

ජාතික නිවාස වැඩසටහනට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකල රාජාංගනය යාය 02 ප්‍රදේශයේ 443 වසමේ ඉන්දිරා මහත්මියගේ නව නිවස ඊයේ දින (29) විවෘත කෙරුණි.ඒ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්තාවට රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉමංස රණ්දෙනිය, උප සභාපතිනී පුෂ්පා ගෝණවල, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසිල් කේ. කුලසේකර යන මහත්ම මහත්මීන් සහ තාක්ෂණ නිළධාරිනී නිමේෂා කුමුදුනී රත්නායක මහත්මිය ද ගම්වාසීන් ද සහභාගී වී සිටියා.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.