තමන්ගේම තැනක්- ලස්සන ජීවිතයක්' තේමාව යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (15) දින අනුරාධපුරයේදී

තමන්ගේම තැනක්- ලස්සන ජීවිතයක්' තේමාව යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (15) දින අනුරාධපුරයේදී

නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය ගරු වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ .

එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2025 වසරේ අවසන් කාර්තුවේ ඉදිකළ තලාව 408 දළදාපුර කොට්ඨාසයේ ,නිල්මිණි කුමාරි මහත්මියගේ නිවස විවෘත කිරීම සහ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් 12ක් සදහා නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය

තලාව ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිළධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ,ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.