මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2015 - 2019 කාලය
මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2015 - 2019 කාලය තුළ ඉදිකළ කහම්බාන ආධාර ගම්මානයේ වැඩ අවසන් නොකළ නිවාස 30ක ඉතිරි වැඩකටයුතු අවසන් කිරීම සඳහා චෙක්පත් ප්‍රදානය කිරිම මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් කළමණාකරු ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගී වූහ.
No Comments