2015 - 2019 වර්ෂ වල නිවාස ගැටලු වලට ඉක්මන් විසඳුම් සෙවීමට ස්වේච්ඡාවෙන් වැඩකරන විශේෂ කමිටුවක් පත් කෙරේ..!

2015 - 2019 වර්ෂ වල නිවාස ගැටලු වලට ඉක්මන් විසඳුම් සෙවීමට ස්වේච්ඡාවෙන් වැඩකරන විශේෂ කමිටුවක් පත් කෙරේ..!

5ස් දෙනෙකුගෙන් යුත් මෙම කමිටුවේ මේ අකාරයේ ගැටලු සම්බන්ධ අත්දැකීම්,  පළපුරුද්ද සහ මනා අවබෝධයක් සහිත  නිවාස අමාත්‍යාංශයේ නිත්‍ය නිලධාරිනියක්, හිටපු අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක්, හිටපු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක්, සහ රාජ්‍ය නිලධාරිනියක් ද ඇතුලත් වනවා.අමාත්‍යවරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පුළුල්ව සොයා බලා මාස 3ක් ඇතුලත වාර්තාවක් ලබා දෙන ලෙසයි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.