2026 සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුමට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම

2026 සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුමට සමගාමීව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම අද (20) දින ප්‍රධාන කාර්යාලයේ පස්වන මහලේදී පැවැත්විණි.

ඒ සදහා වැඩබලන සභාපති නීතීඥ අනුරාධ කිරලවැල්ල, සාමාන්‍යාධිකාරී ඉංජි.කේ.ඒ ජානක මහතා ඇතුළු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, සහකාර සාමාන්‍යාධිකාරීවරුන් මෙන්ම සමස්ත සේවක මණ්ඩලයද සහභාගී වූ අතර සියලු දෙනාටම අලුත් අවුරුදු තේපැන් සංග්‍රහයක්ද මෙහිදී සංවිධානය කර තිබිණ.

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.