වත්මන් රජයේ නිවාස වැඩපිලිවෙලට සමගාමීව "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර ව්‍යාපෘතිය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මකයි.
වත්මන් රජයේ නිවාස වැඩපිලිවෙලට සමගාමීව "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර ව්‍යාපෘතිය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මකයි.
එම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථිර නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් කිහිපයක් වෙනුවෙන් ස්ථීර නිවාස ඉදිකිරීම සදහා චෙක්පත් ප්‍රදානය කිරීම පසුගිය 22 වැනිදා පැවැත්වුණේ;
පාර්ලිමේන්තු මන්ත්‍රී, මහරගම සම්බන්ධීකරණ කමිටු සභාපති දේවානන්ද සුරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
No Comments