තමන්ගේම තැනක් - ලස්සන ජිවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර කොට්ඨාසයේ අඹගස්පිටිය
තමන්ගේම තැනක් - ලස්සන ජිවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර කොට්ඨාසයේ අඹගස්පිටිය වසමේ ඒ ඒ සුරංගිකා පියුමි කුමාරි මහත්මියගේ නිවස 2026.01.25 දින නිවස භාර දෙන ලදි.එම අවස්ථාවට
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහර සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර මැතිනිය
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී Pradeep මධුරංග මැතිතුමා
කාක්ෂණ නිළධාරි රුවන් කරුණාරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් සහභාගි විය
No Comments