තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ බියගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්රතිලාභීන් 20 දෙනෙකු සඳහා නිවාස ආධාර චෙක්පත්
තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ බියගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්රතිලාභීන් 20 දෙනෙකු සඳහා නිවාස ආධාර චෙක්පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණි.
එම උත්සවය බියගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්වුණි.තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන ක්රියාත්මක කරනු ලබතමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් නිවාස ආධාර වැඩසටහන යටතේ බියගම ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්රතිලාභීන් 20 දෙනෙකු සඳහා නිවාස ආධාර චෙක්පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණි.එම උත්සවය බියගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්වුණි.
තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන ක්රියාත්මක කරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.මෙම වැඩසටහන හරහා නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක් ලබා දේ.බියගම ප්රාදේශීය සභා උප සභාපති සුගත් දිසානායක මහතා, බියගම ආසනයේ ක්ලීන් ශ්රී ලංකා නියෝජිත ප්රියන්ත රණසිංහ මහතා, සහකාර ප්රාදේශීය ලේකම් චමත් කල්පනාම දෝරු මහත්මිය, පරිපාලන ග්රාම නිලධාරී ජයවීර මහතා, ජාතික නිවාස අධිකාරියේ කළමනාකරණ සහකාර සුරංග මහත්මා, තාක්ෂණ නිලධාරී ඉන්දු මහත්මිය, ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සුසන්ත මහත්මා හා රෝහිත මහත්මාගේ සහභාගීත්වයෙන් මෙය සිදු කරන ලදී .න්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.
මෙම වැඩසටහන හරහා නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක් ලබා දේ.බියගම ප්රාදේශීය සභා උප සභාපති සුගත් දිසානායක මහතා, බියගම ආසනයේ ක්ලීන් ශ්රී ලංකා නියෝජිත ප්රියන්ත රණසිංහ මහතා, සහකාර ප්රාදේශීය ලේකම් චමත් කල්පනාම දෝරු මහත්මිය, පරිපාලන ග්රාම නිලධාරී ජයවීර මහතා, ජාතික නිවාස අධිකාරියේ කළමනාකරණ සහකාර සුරංග මහත්මා, තාක්ෂණ නිලධාරී ඉන්දු මහත්මිය, ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සුසන්ත මහත්මා හා රෝහිත මහත්මාගේ සහභාගීත්වයෙන් මෙය සිදු කරන ලදී .
No Comments