තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්"වැඩසටහන

මිලියනයේ ආධාරයෙන් රට පුරා හැදෙන ගෙවල්.ිනිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක"තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්"වැඩසටහන යටතේ මෙම වසරේ දී රට පුරා අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 10,000ක් ඉදිකිරීමට නියමිතයි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.