මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් අගලකඩ මැතිතුමා සෙවනගල
මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් අගලකඩ මැතිතුමා සෙවනගල ප්‍රාදේශිය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වසම්භාර නිළධාරින්ගේ සහභාගිත්වයෙන් සෙවනගල කටුපිලගම ප්‍රනීශා සදමිනි මහත්මියගේ නිවසට අද දින මුල්ගල් තබන ලදි
No Comments