“තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර

“තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවසකට මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරුණි.එලෙස මුල්ගල තැබුවේ ගෝනවල නැගෙනහිර කොට්ඨාශයේ නිල්මිණී හෙට්ටිආරච්චි මහත්මියගේ නිවසටයි.එම අවස්ථාවට ගෝනවල නැගෙනහිර  ප්‍රාදේශීය සභා මන්ත්‍රී  කමල් ගුණරත්න  මහතා, ගෝනවල මධ්‍යම මන්ත්‍රී  රංජිත් ඥානරත්න  මහතා, ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරි, නිවාස අධිකාරියේ තාක්ෂණ නිලධාරී ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.